දේශීය

රාජාංගනයෙන් තවත් ආසාදිතයින් 4ක් හමුවේ

(UTV | කොවිඩ් 19 ) – තවත් කොරෝනා ආසාදිතයින් 04 ක් හඳුනාගෙන ඇත.

ඒ, රාජාංගනය ප්‍රදේශයේ පදිංචි තවත් සිව් දෙනෙකුටයි.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේ ඒ අනුව මෙරට සමස්ත කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව 2515 දක්වා ඉහළ යන බවයි.

Related posts

නුවරඑළිය දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන 06ක බලය අලියට – මස්කෙළිය එජාප සංවිධායක කේ.කේ. පියදාස

Editor O

ආණ්ඩුවේ ”ආචාර්යය” දේශපාලකයෙක්, රැස්වීමකදී අවමන් සහගත ලෙස බැනවැදුනැයි, රාජ්‍ය නිලධාරිනියකගෙන් පොලීසියට පැමිණිල්ලක්

Editor O

මුඛ ආවරණ පැළඳීම අනිවාර්ය කරයි

Mohamed Dilsad

Leave a Comment