Trending Newsඑසැන පුවත්දේශීයඅර්තාපල් සහ ලූණු ආනයන බද්ද ඉහළට by Editor OOctober 6, 2024October 6, 20240174 Share0 අර්තාපල් සඳහා වන විශේෂ ආනයන බද්ද රුපියල් 10කින් වැඩි කිරීමට පියවර ගෙන තිබේ. එසේම ලොකු ණු කිලෝවක බද්ද රුපියල් 20කින් වැඩි කිරීමටද මුදල් අමාත්‍යාංශය පියවර ගෙන ඇත.