දේශීය

මත් ජාවාරමකට සම්බන්ධ බන්ධනාගාර නිලධාරියෙකු ඇතුළු 4ක් අත්අඩංගුවට

(UTV |කොළඹ) – මහර බන්ධනාගාරයේ නිලධාරියෙකු ඇතුළු සිව් දෙනෙකු අත්අඩංගුවට ගැනේ.

ඒ මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙනි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ බන්ධනාගාර නිලධාරියෙකු, ගුවන් හමුදාවට සම්බන්ධ සිවිල් සේවකයෙකු ඇතුළු පුද්ගලයින් 04 දෙනෙකි.

Related posts

නැවත පාසල් ආරම්භ කරන දින ප්‍රකාශයට පත් කෙරේ

Mohamed Dilsad

පාස්කු ප්‍රහාරයට ලක්වූ හෝටල් කිහිපයක නිලධාරීන් ජනපති කොමිසම හමුවට

Mohamed Dilsad

නිව් ඩයමන්ඩ් නෞකාවේ ගින්න නිවා දැමේ

Mohamed Dilsad

Leave a Comment