දේශීය

සැලසුම් කර තිබූ දුම්රිය ගමන්වාර 15ක් නවතී

(UTV | කොළඹ) – අද පෙරවරුවේදී ධාවනය කරවීමට සැලසුම් කර තිබූ දුම්රිය ගමන්වාර 15 ක් අවලංගු කිරීමට සිදුවී තිබෙනවා.

දුම්රිය සාමාන්‍යාධිකාරි ධම්මික ජයසුන්දර මහතා කියා සිටියේ දෙමටගොඩ දුම්රිය ධාවනාගාරයේ කොරෝනා ව්‍යාප්තවීමේ අවධානම් තත්වයක් හේතුවෙන් එම පියවර ගත් බවයි.

කෙසේවෙතත් අද දිනයේදී අදාළ බලධාරින් සමග සාකච්ඡාවක් පවත්වා සැලසුම්කරගත් පරිදි නැවතත් දුම්රිය ධාවනය කරවීමට කඩිනමින් කටයුතු කරන බවද ඔහු සඳහන් කලා.

Related posts

යුද්ධ හමුදාපතිවරයා ඇමෙරිකාවෙන් තහනමක්

Mohamed Dilsad

ශ්‍රී ලංකාව තුළ බුර්කාව හෝ නිකාබය තහනම් කිරීමට කිසිදු තීරණයක් ගෙන නැහැ

Mohamed Dilsad

ආචාර්ය හරිනි අමරසූරිය ජාතික ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට

Mohamed Dilsad

Leave a Comment