දේශීය

විදේශ අධ්‍යාපන සිසුන්ට ෆයිසර් එන්නත

(UTV | කොළඹ) – විදේශ අධ්‍යාපනය සඳහා යාමට බලාපොරොත්තුවෙන් සිටින සිසුන්ට දැනට දිවයිනට ගෙන්වා ඇති ෆයිසර් එන්නත ලබාදීමට අපේක්ෂා කරන බව යුධ හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.

ඔහු කියාසිටියේ ඇතැම් රටවල් විසින් ෆයිසර් එන්නත පමණක් පිළි ගැනීම ඊට හේතුව බවයි.

Related posts

හෙලිකොප්ටර් අනතුරෙන් රෝහල්ගත කළ හමුදාවේ 06 දෙනෙක් ජීවිතක්ෂයට

Editor O

පිළිකාව මර්දනයට එන්නතක්

Mohamed Dilsad

උපාධිධාරී අභ්‍යාසලාභීන් අද වාර්තා කළ යුතු නොවේ [LETTER]

Mohamed Dilsad

Leave a Comment