දේශීය

ශිෂ්‍යත්වය සහ උසස් පෙළ විභාග සඳහා දින නියම වෙයි

(UTV | කොළඹ) – 2021 වර්ෂයේ 5 වසර ශිෂ්‍යත්ව විභාගය එළඹෙන ඔක්තෝබර් මස 3 වන දින පැවැත්වීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පවසයි.

එමෙන් ම, මෙම වසරේ පැවැත්වීමට නියමිත අ.පො.ස. උසස් පෙළ විභාගය එළඹෙන ඔක්තෝබර් මස 4 වන දින සිට ඔක්තෝබර් 31 දක්වා පැවැත්වීම කටයුතු යොදා ඇති බව ද ඔහු පැවසීය.

Related posts

පෙබරවාරියේ වාහන ආනයනය තීන්දුයි. – බද්ද සියයට 200% – 300%ක්- ගැසට් පත්‍රය මෙන්න

Editor O

ටෙහෙරානයේ රේඩාර් මධ්‍යස්ථානයකට ඊශ්‍රායලයෙන් ප්‍රහාරයක්

Editor O

ශිෂ්‍යත්වයේ ප්‍රශ්න පිටකිරීමේ සිද්ධීයේ අධ්‍යක්ෂවරයා සහ ගුරුවරයා 22 තෙක් බන්ධනාගාර ගත කරයි.

Editor O

Leave a Comment