Trending Newsඑසැන පුවත්දේශීය

ශිෂ්‍යත්වයේ ප්‍රශ්න පිටකිරීමේ සිද්ධීයේ අධ්‍යක්ෂවරයා සහ ගුරුවරයා 22 තෙක් බන්ධනාගාර ගත කරයි.

මෙවර පැවැති ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න කිහිපයක් විභාගයට පෙර පිටකළ බව කියන මහරගම ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂවරයා සහ පාසල් ගුරුවරයා ඔක්තෝබර් 22 දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කඩුවෙල මහෙස්ත්‍රාත්වරයා අද (07) නියෝග කළේය.

සැකකරුවන් දෙදෙනා විසින් ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න කිහිපයක් පිටස්තර පුද්ගලයන්ට ලබාදී ඇතැයි සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ අතර, එකී සිද්ධිය ට අදාළ වැඩිදුර පරීක්ෂණ පැවැත්වෙන බැවින් සැකකරුවන් දෙදෙනා රක්ෂිත බන්ධනාගාර කරන ලෙසට නියෝග කෙරිණ.

Related posts

අමෙරිකා වීසා සම්මුඛ පරීක්ෂණ තාවකාලිකව අත්හිටුවයි

Mohamed Dilsad

China offers more facilities to draw Sri Lankan tourists

Mohamed Dilsad

மலையகத்தில் பல்கலைக்கழக கல்லூரி அமைக்க இந்தியாவின் உதவி – கல்வி இராஜாங்க அமைச்சர்

Mohamed Dilsad

Leave a Comment