දේශීය

එන්නත්කරණ වැඩසටහන දීපව්‍යාප්ත මට්ටමින් සාර්ථකව

(UTV | කොළඹ) – කොරෝනා ප්‍රතිශක්තිකරණය සදහා වන එන්නත්කරණ වැඩපිලිවෙල අඛණ්ඩව ක්‍රියාත්මකය.

පසුගියදා දිවයිනට ලැබුණ ෆයිසර් මාත්‍රා ඉදිරියේද දිවයිනේ සෑම ප්‍රදේශයකම වෙසෙන වඩාත් අවදානම් පාර්ශව සදහා එන්නත කරන බව සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසයි.

Related posts

පාර්ලිමේන්තු ඡන්දයට කුසපත් ඇදීමක්

Editor O

පළාත් සභා මැතිවරණයට අදාළ පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට

Editor O

සරසවි සිසුවියගේ ඝාතනයේ මහෙස්ත්‍රාත් පරීක්ෂණයේ තීන්දුව මෙන්න

Mohamed Dilsad

Leave a Comment