කලා

රශ්මිකාට සුපිරි තරු විජේ සමග රඟපාන්න අවස්ථාවක්

(UTV | ඉන්දියාව) – මේ වනවිට සිය පළමු බොලිවුඩ් චිත්‍රපටයේ රූපගත කිරිම් කටයුතු සඳහා එක්ව සිටින දකුණූ ඉන්දීය සිනමා නිළි රශ්මිකා මන්දනාට දකුණු ඉන්දීය සුපිරි තරුවක් සමග රඟපාන්නට අවස්ථාවක් ලැබී ඇති බව වාර්තා වෙයි. සිය ‘ඉන්ස්ටර්ග්‍රැම්ස්’ ගිණුම හරහා සිය රසික පිරිස් සමග සජිවිව එක්වෙමින් කළ සංවාදයකදී රශ්මිකාගෙන් කළ ප්‍රශ්න කිරිමකදී ඇය මේ බව හෙළි කර තිබෙන බව සඳහන් වෙයි.

ඇය පවසන්නේ විජේ මේ දිනවල රූපගත කිරිම් කටයුතු සඳහා දායකව සිටින ‘බීස්ට්’ චිත්‍රපටය සඳහාද ඇය එක්වීමට සූදානම් වුණත් පසුව එම ආරාධානය තමාගෙන් ප්‍රතික්ෂේප වූ බව රශ්මික පවසා සිටියි. ඇය පවසන්නේ නුදුරේදීම විජේ හා තමන් රඟන චිත්‍රපටයක් ප්‍රේක්ෂකයන්ට දැක ගැනීමට ඉඩ ප්‍රස්ථාව ලැබෙන බවය.

Related posts

ජාතික යොවුන් නාට්‍ය උළෙල අදින් ඇරඹේ

Mohamed Dilsad

ගායක ‘ප්‍රින්ස්’ වෙනුවෙන් ඔබේ යුතුකමත් ඉටු කරන්න

Mohamed Dilsad

කත්‍රිනාගේ නංගි ඉසබෙලා බොලිවුඩ් සිනමාවට

Mohamed Dilsad

Leave a Comment