කලා

ජාතික යොවුන් නාට්‍ය උළෙල අදින් ඇරඹේ

(UTV | කොළඹ) – ජාතික තරුණ සේවා සභාව විසින් සංවිධානය කරන ජාතික යොවුන් නාට්‍ය උළෙල – 2020 අද (16) පස්වරු 6.30ට ඇරඹීමට කටයුතු සූදානම් කර තිබේ.  

ඒ මරදාන ටවර් හෝල් රඟහලේදියි. සිංහල සහ දමිළ මාධ්‍යයෙන් කෙටි නාට්‍ය 14ක් සහ දිගු නාට්‍ය 07ක් මෙවර නාට්‍ය උළෙලේ අවසන් වටය සඳහා තේරී පත් වී තිබේ.

ජාතික යොවුන් නාට්‍ය උළෙල අද සිට එළැඹෙන 26 දා දක්වා පැවැත්වෙනු ඇත.

 

Related posts

සත් වසරකට පසු ජායා යළිත් සිනමාවට

Mohamed Dilsad

කංගනාට ජාතික සම්මානය දිනයි

Mohamed Dilsad

සිනමා නළු ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු දැයෙන් සමුගනී

Mohamed Dilsad

Leave a Comment