කලා

කෝලියි අනුෂ්කයි Bat Balance Challenge එකක

(UTV | චෙන්නායි) – විරාත් කෝලි කියන සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයාව නොදන්න කෙනෙක් නෑනේ නේද ? ඉන්දියාව දන්න කියන මේ සුපිරි චරිතය විවාහ වෙලා ඉන්නේ අනුෂ්කා ෂර්මා එක්ක.

ඇය බොලිවුඩයේ කාගෙත් ආදරය දිනාගත්තූ සුපිරි තාරකාවක්. දැන් මේ දෙන්නට පුංචි දරුවෙකුත් ඉන්නවා. ඒ කොහොම වුණත්, පසුගිය දවසක අනුෂ්කා ඇගේ සමාජ මාධ්‍ය ගිණුමට අපූරූ වීඩියෝවක් එකතු කරලා තිබුණා.

ඒ Bat Balance Challenge වීඩියෝවක්. විශේෂත්වය තමයි ඇයත් එක්ක මේ “චැලේන්ජ්” එකට එකතු වෙලා හිටියේ ඇගේ සැමියා විරාත් කෝලි.

Related posts

පුජා භාට් දේශපාලනයට එන්න දරණ වැයමක්

Mohamed Dilsad

බන්ධනය ත්‍රිමාණ චිත්‍රපටය හෙට සිට නරඹන්න

Mohamed Dilsad

වොන්ඩර් වුමන් ඔක්තොම්බර් මුල් සතියේ

Mohamed Dilsad

Leave a Comment