කලා

පුජා භාට් දේශපාලනයට එන්න දරණ වැයමක්

(UTV | නව දිල්ලි) – කාලයක් හින්දි සිනමාවේ සිහින කුමරිය බවට පත්ව සිටි පූජා පාත් මේ වනවිට චිත්‍රපට නිෂ්පාදනයට යොමුව තිබේ.

සිය පියා, මාමා හා භාට් පවුලේ සාමාජිකයන් විසින් අධ්‍යක්ෂණය කළ බොලිවුඩ් චිත්‍රපට කිහිපයකටම නිෂ්පාදනයෙන් සහාය වූයේ පූජාය. මීට දින කිහිපයකට පෙර ඇය රාහුල් ගාන්ධි නායකත්වය දරණ භාරත කොංග්‍රස් පක්ෂයේ ජනත රැළියක් සඳහා එකතු වි සිටියහ.

ඊට කොංග්‍රස් පක්ෂයේ ප්‍රධාන පක්ෂ නායකයින් රැසක් එක්ව සිටි අතර, හයිද්‍රාබාද් නුවරදී පැවති මෙම ජනතා රැළිය දින තුනක් පුරා පවත්වන්නට වූ අතර, මෙම දින තුනේදීම පූජාද එම රැළියේ සිටිනු දක්නට ලැබුණි. මේ හරහා පෙනි යන්නේ ඇය ඉදිරියේදී කොංග්‍රස් පක්ෂය නියෝජනය කරමින් දේශපාලනයට පිවිසිමට සූදානමක් පවතින බවය.

Related posts

ස්කාලට් මවක් වෙන ලකුණු

Mohamed Dilsad

විවාහක රූ රැජිණ තරඟයේ People’s Voice” කිරුළ දිනු ඕෂධී විපතට පත් ජනතාවට උපකාර කිරීමට සුදානම් (වීඩියෝ)

Mohamed Dilsad

දින දෙකක් තුල වැඩිම පිරිසක් follow කළ නිළිය

Mohamed Dilsad

Leave a Comment