කලා

විවාහක රූ රැජිණ තරඟයේ People’s Voice” කිරුළ දිනු ඕෂධී විපතට පත් ජනතාවට උපකාර කිරීමට සුදානම් (වීඩියෝ)

(උදයම්,කොළඹ) –  පසුගියදා ලැට්වියාවේ පැවති විවාහක රූ රැජිණ තරඟයකින් ශ්‍රී ලංකාවේ ජනප්‍රිය ටෙලි නිළියක් වූ ඕෂධී හේවාමද්දුම එහි කිරුළක් හිමිකර ගැනීමට සමත් විය.

ඒ එම තරඟයේ “People’s Voice” කිරුළයි.

එම කිරුළ දිනු ඕෂධී , ලබන 03 වනදා තමා යලි ශ්‍රී ලංකාවට පැමිණි වහාම තම මව් රටේ මේ වන විට විපතට පත්ව සිටින ජනතාව වෙත උදව් උපකාර කිරීමට සුදානම් බව පවසා තිබේ.

[ot-video][/ot-video]

Related posts

ජනප්‍රිය බොලිවුඩ් තරුවක් සියදිවි හානි කරගනී

Mohamed Dilsad

‘ගේම් ඔෆ් ත්‍රෝන්ස් ‘අවසාන් කතා මාලාවට ප්‍රේක්ෂක ප්‍රතිචාර ඉහලට.

Mohamed Dilsad

බ්‍රැට් ප්‍රිට් හා ජෙනිෆර් සිනමා තිරයේ යළිත් පෙම්වතුන් වෙයි

Mohamed Dilsad

Leave a Comment