කලා

දින තුනක සිනමා වැඩමුළුවක්

(UTV | කොළඹ) – සිනමාවේදී විමුක්ති ජයසුන්දර මෙහෙයවන අනුභූතී උත්තර සිනමා වැඩමුළුව එළඹෙන අප්‍රේල් 02 දා ආරම්භවීමට නියමිතය. එය 02, 03, 04 යන තෙදින පුරා ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.

සිනමාත්මක රූපය, සිනමාත්මක ගැඹුර, සිනමාත්මක සිතීම සහ සංකල්පගත කිරීම, තාක්ෂණික සිනමා සංරචනය සහ සිනමාත්ම ශබ්ද සංකලනය මෙම වැඩමුළුවේදී සාකච්ඡා කිරීමට අපේක්ෂිත විෂයන් ය.

සිනමාව පිළිබඳ රුචිකත්වයක් දක්වන සහ හැදෑරීමට කැමති පුද්ගලයන් හට මෙම වැඩමුළුවට සම්බන්ධ වීමේ හැකියාව පවතියි.

 

 

 

Related posts

මාතෘත්වයට පිදෙන Happy Birthday දිවයින පුරා

Mohamed Dilsad

අමීර් ඛාන්ගේ නොදුටු ඡායරූපා පෙළක්

Mohamed Dilsad

නිරූපණ ශිල්පිනී කේශාරිගේ මරණයට හේතුව හෙළි වෙයි

Mohamed Dilsad

Leave a Comment