කලා

ස්කාලට් මවක් වෙන ලකුණු

ජනප්‍රිය සුපිරි හොලිවුඩ් චිත්‍රපට කිහිපයකම දුටු සුරූපි ස්කාලට් ජොන්සන් මේ වනවිට ගැබිණියක් වී ඇතැයි වාර්තා වෙයි. මාස කිහිපයක් ඇය ගැබිණීයක්ව සිටියද එය ඉත රහසිගතව පවත්වා ගෙන යාමට ඇයත්, ඇයගේ සැමියා වූ කොලින් ජොස්ට් දෙදෙනා කටයුතු කර ඇත.

ස්කාලට්ගේ දෙවැනි සැමියා වන කොලින් හා ඇය පසුගිය වසරේ මුල් භාගයේදී විවාහය වි තිබුණී. මෙම පුවත ප්‍රසිද්ධවනවාත් සමග ඇයගේ නවතම චිත්‍රපටය වූ ‘බ්ලැක් විඩෝ’ චිත්‍රපටය මීට දින කිහිපයකට පෙර හොලිවුඩයට සමගාමිව ලොවපුරා ප්‍රදර්ශනය වීමද ආරම්භ කරනු ලැබීය.

Related posts

එකම දිනයේ රැජිණිකාන්ත්ගේ සහ ධනුෂ්ගේ චිත්‍රපට 2ක්

Mohamed Dilsad

‘Don 3’ මේ වසරේදී කරළියට…

Mohamed Dilsad

සුශාන්ත්ගේ අවසන් චිත්‍රපටය අන්තර්ජාලයට

Mohamed Dilsad

Leave a Comment