ගොසිප්

අලුත් දරුවාට කරිනා නමක් තියෙලා

මීට සති අටකට පෙර කරිනා කපූර් විසින් බිහිකළ අලුත් දරුවාට නමක් තබා තිබෙන බව ඇයගේ පියා වූ රන්දිර් කපූර් මාධ්‍යයට පවසා ඇත. කරිනා අලුත උපන් දරුවාට ජේ අලි ඛාන් ලෙස නම තබා ඇත.

මෙම නම තවමත් නිල වශයෙන් කරිනා හෝ සායිෆ් ප්‍රසිද්ධ කර නොමැති අතර, කපූර් පවුලෙන් ලැබෙන වාර්තාවලට අනුව කරිනාගේ දෙවැනි දරුවාට මේ වනවිට ජේ ලෙස නම තබා අවසන්ව ඇති බවය‍. සායිෆ් හා කරිනාගේ මුල්ම දරුවා වන තයිමුර් මේ වනවිට සිවුවැනි වියෙහි පසුවන බව දැන ගැනීමට ලැබේ.

Related posts

ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ තනතුරක් චන්ද්‍රිකාට

Mohamed Dilsad

චන්දික හතුරුසිංහගේ නව කොන්ත‍්‍රාත්තුවේ වැටුප් කප්පාදුවක්

Mohamed Dilsad

PANDORA PAPERS : විමර්ශනවලට සහය දෙන්න රන්ජන් සූදානම්

Mohamed Dilsad

Leave a Comment