ක්‍රීඩා

නවසීලන්ත කණ්ඩායමට එරෙහිව කඩුලු ත්‍රිත්වයක්

(UTV | මෙල්බර්න්) – අයර්ලන්ත කණ්ඩායමේ වමතින් වේග පන්දුයවන ක්‍රීඩක ජොස් ලිට්ල් නවසීලන්ත කණ්ඩායමට එරෙහිව කඩුලු ත්‍රිත්වයක් වාර්තා කළේය.

ඒ නවසීලන්ත ඉනිමේ 18 වැනි පන්දු ඕවරයේ 2වැනි, තුන්වැනි සහ සිව්වැනි පන්දුවලින් පිළිවෙලින් කේන් විලියම්සන් (ලකුණු 61), ජේම්ස් නීශම් (00) සහ මිචෙල් සැන්ටර් (00) දවාගනිමිනි.

නවසීලන්ත කණ්ඩායම සිය පන්දු ඕවර 20 අවසානයේදී කඩුලු 6ක් දැවී ලකුණු 185ක් ලබාගත්තේය.

නවසීලන්ත – අයර්ලන්ත තරගය 20/20 ලෝක කුසලාන තරගාවලියේ පළමු කාණ්ඩයේ තරගයකි.

එය ඇඩිලේඩ් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි.

Related posts

කාන්තා මීටර් 5000 ඉසව්ව ශ්‍රී ලංකාව රනින් සරසයි

Mohamed Dilsad

නවතම ටෙස්ට් කි‍්‍රකට් වාර්තාවක්

Mohamed Dilsad

ශ්‍රී ලංකා – කොදෙව් අතර පළමු පුහුණු තරගය අද

Mohamed Dilsad

Leave a Comment