ක්‍රීඩා

කාන්තා මීටර් 5000 ඉසව්ව ශ්‍රී ලංකාව රනින් සරසයි

 

(UTV | කොළඹ) – නේපාලයේ පැවැත්වෙන 13 වැනි දකුණු ආසියානු ක්‍රීඩා තරගාවලියේ කාන්තා මිටර් 5000 ඉසව්වේ රන් පදක්කම හිමිකර ගැනීමට නිලානි රත්නායක අද සමත් විය.

මිනිත්තු 16.55.18 කදී තරගය නිමා කරමින් ඇය එම ඉසව්වේ රන් පදක්කම හිමිකර ගත්තාය.

මේ අතර නව දකුණු ආසියානු තරඟ වාර්තාවක්ද බිහි කරමින් පිරිමි මීටර් 100 සහය දිවීමේ ඉසව්වේ රන් පදක්කමත් හිමිකර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට අද හැකියාව ලැබුණි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

හතුරුසිංහ ගැන කියන කතා බොරු – ඇෂ්ලි ද සිල්වා

Mohamed Dilsad

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ වැටුප් 34% කින් ඉහළට

Mohamed Dilsad

ශ්‍රී ලංකා 20-20 ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය ගැන දැනුම්දීමක්

Editor O

Leave a Comment