දේශීය

නුදුරේදී යළිත් ගෑස් හිඟයක් නෑ

(UTV | කොළඹ) – නුදුරේදී යළිත් ගෑස් හිඟයක් ඇති නොවන බව ලිට්‍රෝ සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා පවසයි.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ,

“මෙට්‍රික් ටොන් 28,000 කිට්ටු වෙන්න අපි ගෑස් ඇනවුම් කරලා තිබෙනවා. ඒ නිසා නොවැම්බර් ගෑස් හිඟයක් එන්න විදිහක් නෑ. සඳුදා දහවල් 2න් පස්සේ ලංකාව පුරාම නිල්පාට ගෑස් සිලින්ඩරවලින් පිරිලා තියෙයි.”

Related posts

අයහපත් කාලගුණයෙන් දිස්ත්‍රික්ක 10 ක් අවධානම් : විමසිලිමත්ව සිටින්න – ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය

Editor O

සේවක අර්ථසාධක අරමුදල ට කොටස් වෙළෙඳපොළේදී වෙච්ච දේ

Editor O

නිරෝධායන මධ්‍යස්ථානවල පිරිසට මෙවර ඡන්ද අවස්ථාව නොලැබේ

Mohamed Dilsad

Leave a Comment