දේශීය

නිරෝධායන මධ්‍යස්ථානවල පිරිසට මෙවර ඡන්ද අවස්ථාව නොලැබේ

(UTV | කොළඹ ) – නිරෝධායන මධ්‍යස්ථානවල රැඳී සිටින පිරිස්වලට ඡන්දය භාවිත කිරීමට අවස්ථාව නොලැබෙන අතර ස්වයං නිරෝධායනයට යොමු කර ඇති පිරිස්වලට සෞඛ්‍ය අංශවල උපදෙස් මත ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව ලබාදෙන බව මහින්ද දේශප්‍රිය පැවසීය.

තවද රාජාංගනය සහ ලංකාපුර ඇතුළු දිවයිනේ සියලු ප්‍රදේශවල ඡන්ද විමසීම සිදුකරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

ලංකාපුර ප්‍රදේශයට ඡන්දය විමසීමේ විශේෂ සැලැස්මක් ක්‍රියාත්මක කරන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

Related posts

මදූෂ්ගේ සමීපතමයෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

අන්තර්ජාතික ගුවන් කටයුතු සඳහා මත්තල සහ රත්මලාන සූදානමින්

Mohamed Dilsad

ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා රැඳී සිටි යේමනයේ සානා ගුවන්තොටුපළට ඊශ්‍රායල් ගුවන් ප්‍රහාර

Editor O

Leave a Comment