දේශීය

වී අලෙවි මණ්ඩලයේ සභාපති ඉල්ලා අස්වේ

(UTV | කොළඹ) – වි අලෙවි මණ්ඩලයේ සභාපති ආචාර්ය ජටාල් මාන්නප්පෙරුම සිය ධුරයෙන් ඉල්ලා අස් වී තිබෙනවා.

පෞද්ගලික හේතුවක් මත ඔහු සිය ධූරයෙන් ඉල්ලා අස් වී ඇති බව සදහන්.

2019 වසරේ දී වී අලෙවි මණ්ඩලයේ සභාපති ධුරයට පත් වූ ඔහු වසර 20කට අධික කාලයක් වී අලෙවි මණ්ඩලයේ සේවය කළ අයෙක්.

වර්තමානයේ පවතින තත්ත්වයත් සමඟ සිය ධුරයේ කටයුතු කිරීම අපහසු බවට දන්වමින් තමන් ඊයේ දිනයේ දී ඉල්ලා අස් වීමේ ලිපිය කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ වෙත යොමු කළ බවයි වී අලෙවි මණ්ඩලයේ සභාපති ජටාල් මාන්නප්පෙරුම කියා සිටියේ.

Related posts

කොරෝනා ගැන අසත්‍ය තොරතුරු ප්‍රචාරය කළ සිසුවෙක් අත්අඩංගුවට

Mohamed Dilsad

කබ්රාල්ට මැයි 2 තෙක් විදෙස් ගමන් තහනම්

Mohamed Dilsad

උඩරට මැණිකේ දුම්රියේ ගැටී එකම පවුලේ තිදෙනෙක් ජීවිතක්ෂයට

Mohamed Dilsad

Leave a Comment