දේශීය

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ සුන්බුන් ඉවත් කිරීම ලබන මාසයේ

(UTV | කොළඹ) – ගිනි ගැනීමට ලක් වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ සුන්බුන් ඉවත් කිරීම ලබන මාසයේදී ආරම්භ කරන බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය ප්‍රකාශ කළා.

එහි සභාපති නීතීඥ දර්ශනී ලහඳපුර කියා සිටියේ නෞකාවේ සුළු වශයෙන් තවදුරටත් ඉන්ධන කාන්දුව සිදුවන බවයි.

Related posts

සපුගස්කන්ද ගැටළු නිවැරැදි කෙරේ

Mohamed Dilsad

හෙරොයින් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට

Mohamed Dilsad

මිනුවන්ගොඩ සභාවේ මාලිමා සභාපති ඉල්ලා අස්වෙයි

Editor O

Leave a Comment