දේශීය

කුවේටයේ මෙරට කාන්තාවන් 44කට කොරෝනා

(UTV |කොළඹ ) – කුවේටයේ සුරක්ෂා නිවසක රැඳී සිටින ශ්‍රී ලාංකික කාන්තාවන් 44 දෙනෙකුට නව කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ.

නිවේදනයක් නිකුත් කරමින්  එරට පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය නිවේදනය කළේ ‪මෙම පිරිසට අමතරව කුවේටයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ සේවකයින් තිදෙනෙකුට ද වෛරසය ආසාදනය වී ඇති බවයි.

‪ඇතිවී තිබෙන තත්ත්වය මත කුවේටයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඔක්තෝම්බර් මස 11 වෙනිදා දක්වා වසා දමා තිබේ.

හදිසි සේවා කටයුතු සඳහා සම්බන්ධ වීමට විද්‍යුත් ලිපිනයක් හඳුන්වා දී තිබේ.‬

එම නිවේදනය පහතින්.

Related posts

සාරංගිකාගේ කොළඹ සෙල්ලම සීතාවකදී ගැස්සෙයි… සභාපති පත් කිරීම දින නියමයක් නැතිව කල් යයි….

Editor O

කීරි සම්බා හිඟය ගැන ඩඩ්ලි සිරිසේන පැහැදිලි කරයි…

Editor O

ශිෂ්‍යත්ව විභාගය ඇරඹේ

Mohamed Dilsad

Leave a Comment