දේශීය

මුළු වන්දි මුදල් ගෙවීමට නිව් ඩයමන්ඞ් නෞකා සමාගම එකඟ වෙයි

(UTV |කොළඹ ) – මෙරට මුහුදු සීමාවේදී ගිනි ගැනීමට ලක්වූ එම්.ටී. නිව් ඩයමන්ඞ් නෞකාව අයත් සමාගමෙන් ඉල්ලා තිබූ මුළු වන්දි මුදල ගෙවීමට එම සමාගම එකඟතාව පළ කරයි.

ඒ රුපියල් මිලියන 442 ක මුදලකි.

මූලික වන්දි ගෙවීමක් ලෙස මීට පෙර නීතිපතිවරයා විසින් රුපියල් මිලියන 340 ක ඇස්තමේන්තුවක් ඉදිරිපත් කළේය.

නමුත් එය ලබාදීමට නෞකාව අයත් සමාගම විසින් එකඟතාවය පළ කර තිබුණි.

ඉන් පසුව අවසන් ඇස්තමේන්තුව ලෙස පසුගියදා තවත් මිලියන සියයක්ද ඇතුලත්ව රුපියල් මිලියන 442 ක වන්දි මුදලක් ප්‍රකාශයට පත්කළේය.

 

Related posts

රජයේ ඔසුසැල් පමණක් විවෘත කර තබන්න උපදෙස්

Mohamed Dilsad

පාසල් නිල ඇඳුම් හා පාවහන් තිළිණපත්වල වලංගු කාලය දීර්ඝ කෙරේ

Mohamed Dilsad

ලුණු මිලට වෙච්ච දේ…

Editor O

Leave a Comment