දේශීය

පාසල් නිල ඇඳුම් හා පාවහන් තිළිණපත්වල වලංගු කාලය දීර්ඝ කෙරේ

(UTV | කොළඹ) – පෙබරවාරි මස 28 දක්වා පාසල් නිල ඇඳුම් හා පාවහන් තිළිණපත්වල වලංගු කාලය දීර්ඝ කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

අධ්‍යාපන අමාත්‍යාංශය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින්මේ බව සඳහන් කළේය.

2020 ජනවාරි මස 31 වැනිදායින් පාසල් නිල ඇඳුම් හා පාවහන් තිළිණ පත්වල වලංගු කාලය අවසන් වීමට නියමිතව තිබුණි.

Related posts

කොරෝනා හැකි ඉක්මනින් රටින් තුරන් කිරීම රජයේ අපේක්ෂාවයි – පවිත්‍රා

Mohamed Dilsad

ත්‍රිකුණාමලය කෝවිලක් තුළ පුජක සහයකයෙකු මිය යයි

Mohamed Dilsad

පුංචි ඡන්දයට නාම යෝජනා භාර ගැනීම අදින් ඇරඹෙයි

Mohamed Dilsad

Leave a Comment