දේශීය

දිවයින පුරා ඉන්ටර්නෙට් පහසුකම් සහිත ස්ථාන 2000ක්

(UTV | කොළඹ) – පාසල් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා යොදාගැනිමට අන්තර්ජාල පහසුකම් සහිත ස්ථාන දෙදෙහසක් ස්ථාපිත කරන බව ඇමති මාහාචාර්ය ජී එල් පීරිස් මහතා පවසයි.

මහින්දෝදය විද්‍යාගාර, පාසල් පන්සල් සහ ප්‍රජා ශාලා ආශ්‍රිතව එම ස්ථාන පිහිටුවා තිබේ. ලබන සඳුදා සිට ඒවා විවෘත වීමට නියමිතයි.

දිස්ත්‍රික් සංවර්ධන කමිටුවල සභාපතිවරුන්, කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් සහ විදුහල්පතිවරුන් මගින් මෙම ස්ථාන හඳුනාගෙන තිබේ.

Related posts

මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහට ජාත්‍යන්තර ඇඟයීමක්

Editor O

තවත් ආසාදිතයන් 16 දෙනෙකු පූර්ණ සුව අතට

Mohamed Dilsad

මෙරට කොරෝනා ආසාදිත මරණ ගණන ඉහළට [RELEASE]

Mohamed Dilsad

Leave a Comment