ව්‍යාපාරික

කොටස් වෙළඳපොල මිල දර්ශක යළි ඉහළට

(UTV | කොළඹ) – කොළඹ කොටස් වෙළඳපොලේ මිල දර්ශක ඊයේ සුළු වශයෙන් ඉහළ ගිය අතර, සමස්ත දර්ශකය දිනය අවසනදී 7746.5 යි 6 ක් ලෙස සටහන් වුණා.

එස් ඇන්ඩ් පී ශ්‍රී ලංකා ටුවෙන්ටි දර්ශකය සටහන් වූයේ 2970. 75 ක් ලෙසයි.

කොටස් වෙළඳපොලේ ඊයේ දිනයේ මුළු පිරිවැටුම රුපියල් බිලියන 1.7 කට අධිකයි.

Related posts

සහනදායී මිලට මුහුදුවැලි බෙදාහැරීම පළවනදා සිට

Mohamed Dilsad

මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගැන ඇමති මංගලගෙන් ප්‍රකාශයක් [VIDEO]

Mohamed Dilsad

ලෝක වෙළඳපොලේ තෙල් මිල පහළ යයි

Mohamed Dilsad

Leave a Comment