ව්‍යාපාරික

ලෝක වෙළඳපොලේ තෙල් මිල පහළ යයි

 

(UTV | කොළඹ) – ලෝක වෙළඳපොලේ තෙල් මිල චීනයේ ආර්ථික වර්ධනය මන්දගාමී වීම හේතුවෙන් පහත වැටීමක් ගතවූ සතියේදී දක්නට ලැබෙයි.

කෙසේ නමුත් විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ ඇමරිකාව සහ චීනය අතර වෙළඳ යුද්ධය අවසන් වීමේ ප්‍රවණතාව හේතුවෙන් තෙල් මිල විශාල වශයෙන් පහත නොවැටුණු බවයි.

බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ගතවූ සතිය තුළ සියයට 1.8 කින් පහත වැටුණු අතර, සති අන්තයේ සටහන් වූයේ ඩොලර් 59 යි ශත 42 ක් ලෙසයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ශ්‍රී ලංකා මහබැංකු වාර්තාවෙන් පිළිබිඹු වන 2017 වසරේ ආර්ථිකය

Mohamed Dilsad

ස්ටාලින්ක් අන්තර්ජාල පැකේජ සඳහා විදුලි සංදේශන නියාමන කොමිෂමේ අනුමැතිය

Editor O

මෙරට රබර් නිෂ්පාදන අපනයන ආදායම ඉහළට

Mohamed Dilsad

Leave a Comment