දේශීය

එක්ස්-ප්‍රෙස් පර්ල් නෞකාව මුහුදුබත් වීමෙන් සිදුවූ ජල දූෂණය හා ජීවනෝපාය අහිමිවීම පිළිබඳ ගැටළු විසඳන ලෙස ධීවරයින් රජයෙන් ඉල්ලයි [වීඩියෝ]

(UTV | කොළඹ) – මෑතකදී මුහුදුබත් වූ එක්ස්-ප්‍රෙස් පර්ල් නෞකාවෙන් රසායනික ද්‍රව්‍ය කාන්දු වීම නිසා සිදුව තිබෙන ජල දූෂණය නිසා ඔවුන්ගේ එකම ජීවනෝපාය මාර්ගය වන ධීවර කර්මාන්තයට ප්‍රබ පහරක් එල්ලවී තිබෙන බැවින්, මසුන් මැරීමෙන් එදිනෙදා ජීවිකාව සහ අදායම් මාර්ගයන් අහිමිවීම පිළිබඳව විසඳුම් සෙවීමට හා වන්දි ගෙවන ලෙස බටහිර වෙරළ තීරයේ වෙසෙන ධීවරයින් රජයෙන් ඉල්ලා සිටී.

මූලාශ්‍රය: A24 News Agency

Related posts

හම්බන්තොට මන්දපෝෂණය තත්ත්වයක් නැහැ – දිස්ත්‍රික් ලේකම්

Mohamed Dilsad

සෞඛ්‍ය නීති පිළිපැදීම සම්බන්ධයෙන් පොලිස් මෙහෙයුමක්

Mohamed Dilsad

ලිප්ටන් වටරවුමේ රථවාහන තදබදයක්

Mohamed Dilsad

Leave a Comment