දේශීය

සෞඛ්‍ය නීති පිළිපැදීම සම්බන්ධයෙන් පොලිස් මෙහෙයුමක්

(UTV |කොළඹ) – අද සිට විශේෂ සෝදිසි මෙහෙයුම් සිදුකරන බව පොලිසිය පවසයි.

ඒ වෙළඳ ආයතන, සාප්පු සංකීර්ණ සහ රජයේ කාර්යාල පවත්වාගෙන යාමේදී රජය නිකුත් කර ඇති සෞඛ්‍ය නිර්දේශ ඇතුළත් ගැසට් නිවේදනයට අනුව කටයුතු කරන්නේද යන්න පිළිබඳව සොයා බැලීම සඳහාය.

දුරස්ථභාවය පවත්වා ගැනීම, විෂබීජහරණ ක්‍රියාවලිය ඇතුළු සෞඛ්‍ය නිර්දේශ ඇතුළත් මෙම විශේෂ ගැසට් නිවේදනය නිකුත් කෙරුණේ පසුගිය ඔක්තෝම්බර් 15 වැනිදාය.

Related posts

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට වැඩමුළුවක්

Mohamed Dilsad

පුත්තලමට සහ කොච්චිකඩේට පැනවූ ඇදිරි නීතිය තාවකාලිකව ඉවතට

Mohamed Dilsad

සකසමින් පවතින අධ්‍යාපන ප්‍රතිපත්තිය ජනපති විමසුමට

Mohamed Dilsad

Leave a Comment