දේශීය

ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා

(UTV | කොළඹ) – මහනුවර සිට මාතර බලා ධාවනය වූ දුම්රිය ගම්පහ බෙම්මුල්ල ප්‍රදේශයේදී කාර්මික දෝෂයකට ලක්වී ඇති බව දුම්රිය පාලක මැඳිරිය සඳහන් කරනවා.

ඒ අනුව ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ලවී ඇති බවයි දුම්රිය පාලක මැඳිරිය වැඩිදුරටත් සඳහන් කළේ.

Related posts

මේ දක්වා සිදුකර ඇති PCR පරීක්ෂණ ගණන 35, 323 ක්

Mohamed Dilsad

බන්ධනාගාරයේ ගැටුමකින් රැඳවියෙක් මරුට

Mohamed Dilsad

මිනිස් ජාවාරමේ නිරතවන්නන් සොයා පොලිස් විමර්ශණ

Mohamed Dilsad

Leave a Comment