දේශීය

ශ්‍රී ලංකාව තුළ තවත් 49,703 කට ඊයේ කොවිඩ් මර්දන එන්නත්

(UTV | කොළඹ) – ශ්‍රී ලංකාව තුළදී තවත් පුද්ගලයන් 49,703 දෙනෙකුට ඊයේ දිනයේදී කොවිඩ් මර්දන එන්නත් ලබා දී තිබෙනවා.

ඒ සයිනොෆාම් පළමු මාත්‍රාව 29 දහස් 327 දෙනෙකුට / එහි දෙවන මාත්‍රාව 20,345 දෙනෙකුට සහ කොවිෂීල්ඩ් එන්නතේ දෙවන මාත්‍රාව 31 දෙනෙකුට ලෙසයි.

මේ අනුව ශ්‍රී ලංකාව තුළදී ඊයේ දිනය දක්වා භාවිත කර ඇති මුලු කොවිඩ් එන්නත් මාත්‍රා සංඛ්‍යාව 35 ලක්ෂ 6077 දක්වා ඉහළ යනු ඇති.

Related posts

සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් විශේෂ දැනුම් දීමක්

Mohamed Dilsad

උගන්ඩාවේ සඟවා ඇතැයි කියූ ඩොලර් බිලියන 18 රජයට දෙන්න සූදානම් | දිවුරුම් ප්‍රකාශයකුත් දෙන්නම් – නාමල් රාජපක්ෂ ආණ්ඩුව ට කියයි

Editor O

ජනපති අනතුරු අඟවයි

Mohamed Dilsad

Leave a Comment