දේශීය

ශ්‍රී ලංකාව තුළ තවත් 49,703 කට ඊයේ කොවිඩ් මර්දන එන්නත්

(UTV | කොළඹ) – ශ්‍රී ලංකාව තුළදී තවත් පුද්ගලයන් 49,703 දෙනෙකුට ඊයේ දිනයේදී කොවිඩ් මර්දන එන්නත් ලබා දී තිබෙනවා.

ඒ සයිනොෆාම් පළමු මාත්‍රාව 29 දහස් 327 දෙනෙකුට / එහි දෙවන මාත්‍රාව 20,345 දෙනෙකුට සහ කොවිෂීල්ඩ් එන්නතේ දෙවන මාත්‍රාව 31 දෙනෙකුට ලෙසයි.

මේ අනුව ශ්‍රී ලංකාව තුළදී ඊයේ දිනය දක්වා භාවිත කර ඇති මුලු කොවිඩ් එන්නත් මාත්‍රා සංඛ්‍යාව 35 ලක්ෂ 6077 දක්වා ඉහළ යනු ඇති.

Related posts

කතරගම මහා දේවාලයේ බස්නායක නිලමේ තෝරා ගැනීමේ නිලවරණය පවත්වන දිනය තීරණය කරයි

Editor O

නාවිකයන් 30 දෙනෙකු සුවය ලබයි

Mohamed Dilsad

ඖෂධවල තත්ත්ව නියාමනයට රසායනාගාරයක්

Mohamed Dilsad

Leave a Comment