කලා

හුමා කුරේෂිගේ හොලිවුඩ් චිත්‍රපටය

(UTV | ඉන්දියාව) – ඉන්දිය සිනමා නිළියක් ලෙස ප්‍රසිද්ධව සිටින හුමා කුරේෂි රංගනයෙන් දායක වන අලුත්ම හොලිවුඩ් චිත්‍රපටයක් මේ වනවිට අන්තර්ජාලයට බෙදාහැර තිබේ.   

‘නේට්ෆිලික්ස්’ ආයතනයේ ඉදිරිපත් කිරිමක් වන මෙම චිත්‍රපටය නම් කොට ඇත්තේ ‘ආර්ම් ඔෆ් ද ඩෙත්’ ලෙසය.

මෙහි හුමා රංගනයෙන් දායක වෙන්නේ ඩේව් බැටිස්ටා සමගය. ඇය පවසන්නේ ඩේව් බැටිස්ටා යන ඉතා නිහතමානි කරුණාාවන්ත මනසක් ඇති කඩවසම් නළුවෙකු බවය. ඔහු සමග වැඩ කිරිමේදි රංගනය පිළිබඳව බොහෝ දේ අධ්‍යයනය කිරිමටද තමාට හැකි වු හුමා පවසා ඇත.

Related posts

බන්ධනය ත්‍රිමාණ චිත්‍රපටය හෙට සිට නරඹන්න

Mohamed Dilsad

රන්විර් සිං ගේ නවතම චිත්‍රපටය ළඟදීම.

Mohamed Dilsad

රජිනිකාන්ත් හදිසියේ රෝහල්ගත කරයි

Mohamed Dilsad

Leave a Comment