දේශීය

ප්‍රදේශ රැසකට මිලිමීටර් 150 ඉක්මවූ තද වැසි

(UTV | කොළඹ) – බස්නාහිර හා සබරගමුව පළාත්වලත්, ගාල්ල, මාතර සහ නුවර එළිය දිස්ත්‍රික්ක වලත් මිලිමීටර් 150 ඉක්මවූ තද වැසි ඇති විය හැකි බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.    

එමෙන්ම දිවයිනේ නිරිත දිග කොටසේ දැනට පවතින වැසි තත්ත්වය තවදුරටත් පැවතීමේ හැකියාවක් පවතී.

සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේය.

ඊයේ දිනයේදී වැඩිම වර්ෂාපතනය සටහන්වී ඇත්තේ ඉංගිරියෙන් වන අතර එය මිලිමීටර් 215 ක්.

Related posts

ලංකාවේ ආයෝජන නංවන්න ගෝඨා-මහින්ද-බැසිල් ප්‍රධානත්වයෙන් කමිටුවක්

Mohamed Dilsad

කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව තවත් ඉහළට

Mohamed Dilsad

අන්තර්ජාතික මූල්‍ය ආයතන වෙත ශ්‍රී ලංකාවෙන් ඉල්ලීමක්

Mohamed Dilsad

Leave a Comment