කලා

රජිනිකාන්ත් හදිසියේ රෝහල්ගත කරයි

(UTV | ඉන්දියාව) – දකුණු ඉන්දීය ජනප්‍රිය නළු රජිනිකාන්ත් රෝහල්ගත කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

ඔහුට ඇති වූ හදිසි හෘදයාබාද තත්ත්වයක් හේතුවෙන් මෙලෙස හයිද්‍රාබාද් හි ඇපලෝ රෝහල වෙත ඇතුළත් කර ඇති බවද අදාළ වාර්තාවල සඳහන්.

කෙසේවෙතත් රෝහල් ආරංචි මාර්ග සඳහන් කර ඇත්තේ රජිනිකාන්ත් රෝහල්ගත කර ඇත්තේ කොවිඩ් ආසාදිතවීමක් හේතුවෙන් නොව අධික රුධිර පීඩනය හේතුවෙන් බවයි.

පසුගිය දිනක ඔහුට සිදුකරන ලද PCR පරීක්ෂණයකින් තහවුරු වූයේ ඔහුට කොවිඩ් ආසාදිත නොවන බවටයි.

 

Related posts

හින්දි සිනමාවේ තවත් දැවැන්තයෙකු අභාවප්‍රාප්ත වෙයි

Mohamed Dilsad

පරේෂ් රාවල්ටත් කොවිඩ්

Mohamed Dilsad

ලංකාවේ පාරවල්වල තවම මම තනියම යන්න දන්නෙ නැහැ

Mohamed Dilsad

Leave a Comment