දේශීය

මෙරට කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 39, 693 ක් වෙයි

(UTV | කොළඹ) – මෙරටින් තවත් කොරෝනා වෛරස් ආසාදිතයන් 461 දෙනෙකු වාර්තා වී ඇත.

ඒ අනුව ශ්‍රී ලංකාවෙන් හමුවී ඇති සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 39, 693 ක් දක්වා ඉහළ යනු ඇත.

 

Related posts

ඔබේ ප්‍රදේශයට විදුලිය කැපෙන වේලාව මෙතනින්

Mohamed Dilsad

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සාමාජිකයින් පිරිසක් අත්අඩංගුවට

Mohamed Dilsad

උපරිම පොලී අනුපාත කිහිපයක් පහත දමයි

Mohamed Dilsad

Leave a Comment