දේශීය

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සාමාජිකයින් පිරිසක් අත්අඩංගුවට

(UTV | කොළඹ ) – පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සාමාජිකයින් 10ක් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ අධිකරණ නියෝග කඩකරමින් කොල්ලුපිටිය ශ්‍රී ලංකා ඇමරිකාණු තානාපති කාර්යාලය ඉදිරිපිට සිදුකළ විරෝධතාවක් අතරතුරදියි.

Related posts

තුසිත හල්ලොලුව යළි රිමාන්ඩ්

Editor O

පාසල් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ අධීක්ෂණයට

Mohamed Dilsad

අග්‍රාමාත්‍යධුරයේ දිවුරුම් දීම එළඹෙන 9 වනදා

Mohamed Dilsad

Leave a Comment