දේශීය

ඔබේ ප්‍රදේශයට විදුලිය කැපෙන වේලාව මෙතනින්

(UTV | කොළඹ) – අද (12) දින පැය 02 යි මිනිත්තු 20 ක විදුලි කප්පාදුවක් සිදු කිරීමට මහජන උපයෝගිතා කොමිෂන් සභාව අවසර ලබා දී තිබේ.

ඒ අනුව A,B,C,D,E,F,G,H,I,J,K,L,P,Q,R,S,T,U,V,W යන කලාප සඳහා දහවල් කාලයේ පැය 01ක විදුලි කප්පාදුවක් සිදුකිරීමට නියමිතය.

එම කලාප සඳහා රාත්‍රී කාලයේදී පැය 1යි විනාඩි 20ක කාලයක් විදුලි සැපයුම විසන්ධි කෙරෙනු ඇත.

Related posts

ක්ෂේත්‍ර රැසක් අද වෘත්තීය ක්‍රියාමාර්ගවල

Mohamed Dilsad

විමල් වීරවංශට එරෙහි නඩුවක් ජනවාරි 29 ට කල් යයි.

Editor O

ඉන්දුනීසියා ආණ්ඩුව ට එරෙහි ජනතා විරෝධතා උග්‍රවෙයි….. : රාජ්‍ය ගොඩනැගිලි ගිනි තබයි

Editor O

Leave a Comment