කලා

රන්විර් සිං ගේ නවතම චිත්‍රපටය ළඟදීම.

(UTV| ඉන්දීයාව ) – තවත් දින දෙකකින් බොලිවූඩ් සිනමාහල් වල තිරගත වීමට නියමිත සිනමාපටය වන්නේ “සිම්බා”.

මෙහි ප්‍රධාන චරිතය සිම්බා හට පණ පොවන්නේ ඉන්දීය සුපිරි නළු රන්විර් සිං විසිනි.

මෙම කතාව නිර්මාණය වී ඇත්තේ දුෂිත නිලධාරියෙක් වටායි .

සියලු වරප්‍රසාද හිම් ඔහු සදාචාර විරෝදී පොලිස් නිලධාරියෙක් වන අතර ජිවිතයේ ඔහු මුහුණපාන අභියෝග හමුවේ ඔහුගේ ජීවිතය වෙනස් කරමින්  ධර්මිෂ්ඨ මාර්ගයක් කරා යාමට හැකිවේ.

මෙහි අධ්‍යක්ෂණය රෝහිට් ෂෙට්ටි වන අතර සයිෆ් අලි ඛාන් ගේ දියණිය වන සාරා අලි ඛාන් මෙහි ප්‍රධාන නිළිය ලෙස රංගනයෙන් දායක වීම විශේෂත්වයකි.

සිම්බා (simmba) නවතම බොලිවුඩ් චිත්‍රපටය 2018 දෙසැම්බර් 28 වැනිදා ඉන්දියාව පුරා සිනමාහල් වල තිරගත වීමට නියමිතයි.

 

[alertcolor=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarkercolor=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් >utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මාධ්‍යවේදියෙකුගේ භූමිකාවෙන් ශාරුක් යළිත් සිනමාවට

Mohamed Dilsad

සුප්‍රකට ගායක එස්.පි. බාලසූබ්‍රමනියම් අසාධ්‍ය තත්වයේ

Mohamed Dilsad

අනුලා බුලත්සිංහල ජීවන රඟමඬලට සමුදෙයි

Mohamed Dilsad

Leave a Comment