ක්‍රීඩා

ජපනුන්ගෙන් 70% ක් ඔලිම්පික් වර්ජනය කරයි

(UTV | ජපානය) – නවතම අධ්‍යයනයකට අනුව අනාවරණ වී ඇත්තේ ටෝකියෝ ඔලිම්පික් උළෙල නොපැවැත්විය යුතු බවට ජපාන ජාතිකයන්ගෙන් 70 % ක් ප්‍රකාශ කරන බවයි.  

පවතින කොවිඩ් වාතාවරණය හමුවේ තරගාවලිය පැවැත්වීමට තරම් සුදුසු වාතාවරණයක් නොමැති බවයි ඔවුන් අවධාරණය කරන්නේ.

නැවත වරක් කොවිඩ් රැල්ලක් මතුවීමේ අවධානමත් සමග මේ වනවිට ජපානයේ කලාප රැසකට හදිසි තත්වයක්ද පනවා ඇත.

Related posts

වසර 16කට පසු ඔස්ට්‍රේලියාව අවසන් 16 දෙනාගේ වටයට

Mohamed Dilsad

විස්සයි විස්ස පන්දු යැවීමේ ශ්‍රේණිගත ලැයිස්තුවෙන් වනිඳු ලෝකයේම දෙවැනි තැනට

Mohamed Dilsad

2020 ක්‍රිකට් තරග විකාශන ගිවිසුම ගැන හොයන්න කමිටුවක්

Mohamed Dilsad

Leave a Comment