ක්‍රීඩා

ජපනුන්ගෙන් 70% ක් ඔලිම්පික් වර්ජනය කරයි

(UTV | ජපානය) – නවතම අධ්‍යයනයකට අනුව අනාවරණ වී ඇත්තේ ටෝකියෝ ඔලිම්පික් උළෙල නොපැවැත්විය යුතු බවට ජපාන ජාතිකයන්ගෙන් 70 % ක් ප්‍රකාශ කරන බවයි.  

පවතින කොවිඩ් වාතාවරණය හමුවේ තරගාවලිය පැවැත්වීමට තරම් සුදුසු වාතාවරණයක් නොමැති බවයි ඔවුන් අවධාරණය කරන්නේ.

නැවත වරක් කොවිඩ් රැල්ලක් මතුවීමේ අවධානමත් සමග මේ වනවිට ජපානයේ කලාප රැසකට හදිසි තත්වයක්ද පනවා ඇත.

Related posts

ක්‍රිකට් පන්දුව ඔප දැමීම සඳහා වැක්ස් ආලේපනයක්

Mohamed Dilsad

T20 ලෝක කුසලාන තරගයට සිංහයන් දිවයිනෙන් පිටත්ව යයි

Mohamed Dilsad

එංගලන්තය හමුවේ ලැබූ පරාජය ගැන මිකී ආතර් කතා කරයි

Mohamed Dilsad

Leave a Comment