ක්‍රීඩා

ලසිත් මාලිංග පුහුණුකරු තනතුරෙන් ඉවත් වෙයි

(UTV | කොළඹ) – ශ්‍රී ලංකා – ඔස්ට්‍රේලියා එක්දින ක්‍රිකට් තරගාවලිය නිමාව දුටුවේ ශ්‍රී ලංකා කණ්ඩායමට තරග 3ට 2ක ඓතිහාසික ජයක් හිමි කර දෙමින්.

එම ජයග්‍රහණයෙන් අනතුරුව ක්‍රීඩක විවේකාගාරයේදී ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය සැමරූ හැටි ලසිත් මාලිංග විසින් සිය නිල YOU TUBE නාලිකාවට වීඩියෝවක් නිකුත් කර තිබුණා.

කෙසේ වෙතත් ලසිත් මාලිංගගේ පුහුණු කරු තනතුරගේ රාජකාරිය අවසන් වී ඇති බවයි ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියේ;

Related posts

නරඹන්නන් නොමැතිව පැවැත්වෙන පාපන්දු තරඟාවලිය

Mohamed Dilsad

අකිලගේ පන්දු යැවීම ගැන ICC යෙන් පරීක්ෂණයක්

Mohamed Dilsad

පළමු විස්සයි විස්ස තරගයේ ජය ඉන්දියාවට

Mohamed Dilsad

Leave a Comment