දේශීය

අමතර දුම්රිය කිහිපයක් ලබන සඳුදා සිට ධාවනයට

(UTV | කොළඹ) – අද සිට අනිද්දා තෙක් සියලුම දුම්රියන් අවලංගු කර තිබුණද ලබන සඳුදා සිට දුම්රිය ධාවන කටයුතු සිදුවන බව දුම්රිය දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.   

ඒ අනුව ඊයේ දින ධාවනය වූ දුම්රිය සංඛ්‍යාවට අමතරව තවත් දුම්රිය කිහිපයක් ලබන සඳුදා සිට ධාවනයට එක්කරන බව ද දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී සහ මාධ්‍ය ප්‍රකාශක ගාමිණී සෙනෙවිරත්න මහතා දැනුම් දුන්නේය.

 

Related posts

පළාත් පාලන ආයතනවලට පොහොට්ටුවෙන් පත්වූ සභිකයින් දිවුරුම්දීම අද

Editor O

බංග්ලාදේශය ණය වාරික ඉල්ලීම පමා කරයි

Mohamed Dilsad

අම්ෆන් කුණාටුවට හසුව ගසාගෙන ගිය ධීවර යාත්‍රාවලට ‘සමුදුර’ නෞකාවේ සහාය

Mohamed Dilsad

Leave a Comment