ක්‍රීඩා

බංග්ලාදේශයට එරෙහි එක්දින නායකත්වය කුසල් ජනිත්ට – උප නායක කුසල් මෙන්ඩිස්

(UTV| කොළඹ) – බංග්ලාදේශයට එරෙහි තරග 03 කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා 18 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා සංචිතය නම් කර ඇත.   

එහි නායකත්වය කුසල් ජනිත් පෙරේරාට හිමිවී ඇති අතර උප නායකයා වන්නේ කුසල් මෙන්ඩිස්.

ධනුෂ්ක ගුණතිලක / පැතුම් නිස්සංක / ධනංජය ද සිල්වා / නිරෝෂන් දික්වැල්ල / අෂේන් බණ්ඩාර / වනිඳු හසරංග / රමේෂ් මෙන්ඩිස් / දසුන් ශානක ද සංචිතයට ඇතුළත්.

ඉසුරු උදාන / අකිල ධනංජය / ලක්ෂාන් සඳකැන් / දුෂ්මන්ත චමීර / අසිත ප්‍රනාන්දු / චාමික කරුණාරත්න / බිනුර ප්‍රනාන්දු සහ ෂිරාන් ප්‍රනාන්දු සංචිතයට ඇතුළත් අනෙකුත් ක්‍රීඩකයන් වෙයි.

 

 

 

Related posts

කොරෝනා රෝගීන්ට උපකරණයක් මිලදී ගන්න ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ ආධාර

Mohamed Dilsad

අබුඩාබි T 10 ලීග් ශූරතාව මරාතා ඇරබියන්ස් කණ්ඩායමට

Mohamed Dilsad

ශ්‍රී ලංකා – නෙදර්ලන්ත තීරණාත්මක තරගය අද

Mohamed Dilsad

Leave a Comment