දේශීය

රාත්‍රී 11 සිට අලුයම 4 දක්වා දිවයින පුරා සංචරණය තහනම්

(UTV| කොළඹ) – අද සිට මැයි 31 දක්වා, සෑම දිනකම රාත්‍රී 11 සිට අලුයම 4 දක්වා දිවයින පුරා සංචරණය තහනම් කළ බව යුධ හමුදාපතිවරයා දැනුම් දෙයි.   

මෙම කාල සීමාව තුළ අත්‍යවශ්‍ය සේවා හා ආහාර ද්‍රව්‍ය ප්‍රවාහනයට අවසර ලැබෙනු ඇත.

Related posts

පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ලේකම් තනතුරින් ඉල්ලා අස්වීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය

Editor O

යුද හමුදාපතිවරයා ජනතාවගෙන් කළ ඉල්ලීම

Mohamed Dilsad

සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගයේ ප්‍රතිඵල නිකුත් කරයි.

Editor O

Leave a Comment