Trending Newsඑසැන පුවත්දේශීය

පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ලේකම් තනතුරින් ඉල්ලා අස්වීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය

පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ලේකම් ලෙස කටයුතු කළ ජනාධිපති නීතිඥ තිසත් දේවප්‍රිය බණ්ඩාර
විජයගුණවර්ධන මහතා තනතුරෙන් ඉල්ලා අස්වීමේ ලිපිය පසුගිය 10 වෙනිදා ඉදිරිපත් කර තිබේ. එකී ඉල්ලා අස්වීම පිළිබඳ අග්‍රාමාත්‍යවරිය ඉදිරිපත් කළ යෝජනාව සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබේ.

Related posts

Navy apprehends 20 Indian fishermen for poaching in Sri Lankan waters

Mohamed Dilsad

உங்களை சுற்றியுள்ள அனைவரும், உங்களை அரவணைக்கும் அனைவரும் நல்லவர்கள் என கருதுவது ஆபத்து.

Mohamed Dilsad

பல இடங்களில் மழையுடன் கூடிய காலநிலை

Mohamed Dilsad

Leave a Comment