දේශීය

පෞද්ගලික සේවක ගැටලු සාකච්ඡා කිරීමට ඉල්ලීමක්

(UTV |කොළඹ ) – කොරෝනා වෛරස අවදානම හමුවේ පෞද්ගලික අංශයේ සේවකයන් මුහුණ දී ඇති ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සදහා අවස්ථාවක් ලබා දෙන ලෙස අන්තර් සමාගම් සේවක සංගමය කම්කරු හා වෘත්තිය සබදතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධනගෙන් ඉල්ලීමක් කර තිබේ.

පෞද්ගලික අංශයේ සේවකයන් ඔවුන්ගේ මාසික වැටුප ලබා ගැනීම , වර්ධක ලබා ගැනීම, පසුගිය වසරයන්හි බෝනස් ලබා ගැනීම ආදී ගැටලු රැසකට මුහුණ දෙන බව
සංගමයේ සභාපති වසන්ත සමරසිංහ අමාත්‍යවරයා ලෙස ලිපියක් යොමු කරමින් පෙන්වා දෙයි.

එබැවින් මේ පිළිබද සියලු පාර්ශව නියෝජනය වන පරිදි සාකච්ඡාවක් කැදවන ලෙස වසන්ත සමරසිංහ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධනගෙන් ඉල්ලිමක් කරයි.

Related posts

රටේ සියලු මාර්ග ප්‍රතිසංස්කරණය කිරීමට ජනපති උපදෙස්

Mohamed Dilsad

පොලිස්පතිට එරෙහිව ආණ්ඩුවෙන් විශ්වාසභංග යෝජනාවක් පාර්ලිමේන්තුවට…?

Editor O

අගමැති සිව්දින නිල සංචාරයක් සඳහා හෙට ඉන්දියාවට

Mohamed Dilsad

Leave a Comment