ක්‍රීඩා

මුරලි සහ මූඩි ආරක්ෂිතව දිවයිනට

(UTV | කොළඹ) – ශ්‍රී ලංකා හිටපු සුපිරි දග පන්දු යවන ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් ආරක්ෂිතව මෙරටට ළඟා වී ඇති බව වාර්තා වෙයි.   

පසුගිය බ්‍රහස්පතින්දා ඔහු ඉන්දියාවේ සිට මෙරටට පැමිණ ඇති අතර, මේ වන විට ඔහු නිරෝධායනයට ලක්වෙමින් සිටින බව ද මුරලිදරන්ගේ බිරිද විදෙස් මාධ්‍යයකට සඳහන් කර තිබුණි.

මුත්තයියා මුරලිදරන් ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ දී සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමේ පන්දු යැවීමේ පුහුණුකරු ලෙස කටයුතු කරයි.

කොරෝනා වසංගතය හේතුවෙන් තරගාවලිය අතරමගදී අත්හිටුවීමට පසුගියදා තීරණය කිරීමත් සමග ඔහු දිල්ලියේ සිට චෙන්නායි නුවර හරහා මෙරටට පැමිණි බව සදහන්.

Related posts

ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ

Mohamed Dilsad

තෙවන වරටත් විශිෂ්ටතම පාපන්දු ක්‍රීඩක සම්මානය හිමිකරගත් මෙසී!

Mohamed Dilsad

ඕස්ට්‍රේලියා හිටපු වේග පන්දු යවන ක්‍රීඩක ග්ලේන් මැක්ග්‍රාත් ට කොවිඩ්

Mohamed Dilsad

Leave a Comment