දේශීය

ලබන 14 තෙක් ශ්‍රේෂ්ඨාධිකරණ හා අභියාචනාධිකරණයේ නඩු විභාග නවතී

(UTV | කොළඹ) – ශ්‍රේෂ්ඨාධිකරණ හා අභියාචනාධිකරණ අද (06) සිට ලබන 14 වැනිදා දක්වා නඩු විභාග නොපැවැත්වීමට තීරණය කර ඇත.    

පවතින කොවිඩ් වසංගත ව්‍යාප්තිය හේතුවෙන් මෙම තීරණය ගෙන තිබේ.

කෙසේවෙතත් නීතිඥවරුන්ගේ ඉල්ලීම මත අත්‍යවශ්‍ය නඩු විභාග පමණක් පැවැත්වීමටත් තීරණය කර ඇති බව ද වාර්තා වේ.

 

Related posts

සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් උදා වූ නත්තල සමරමු

Mohamed Dilsad

හම්බන්තොට නගරාධිපති අත්අඩංගුවට

Mohamed Dilsad

ලොව වඩාත්ම සතුටින් ඉන්න මිනිස්සු

Mohamed Dilsad

Leave a Comment